IMG-20230907-WA0016.jpeg
IMG-20230907-WA0016.jpeg
IMG-20230907-WA0017.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 වෙනස්වන ලෝකයේ අභියෝගයන්ට මුහුණ දිය හැකි යහපත් සමාජයක්.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

අප පාසල පිහිටා ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශට අයත් ලාහුගල ග්‍රාමසේවා වසමේ වන අතර 1C වර්ගයට අයත් මෙය ද්විතීය පාසලක් ලෙස නම් කොට සංවර්ධනය කෙරෙන පාසලකි,දිගු ඉතිහාසයක් ඇති අප විද්‍යාලයේ 06 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුදරුවන් අධයාපනය ලබන අතර දැනට අ.පො.ස(උ:පෙළ) ක්‍රියාත්මක වන්නේ කලා අංශයයි සිසු දරැවන් 281 දෙනෙකු හා ගුරැ භවතුන් 19 දෙනෙකු විද්‍යාලය සතුවන අතර ක්‍රියාකාරි පාසල් ප්‍රජාව විද්‍යාලයට ආලෝකයක්ව ඇත.

Read More

පාසලේ මෙහෙවර

 අපගේ වටිනා සාරධර්ම පද්ධතියක් සමග ඇසෙන,පෙනෙන,දැනෙන වෙනසකට ගමන් කරන දරු පරපුරක් බිහි කරමු.

Notice Board

දෙවන පාසල් වාරය අවසන් කිරීම.

Lahugala M.V.