13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- කලා
විෂයධාරව යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කලා විෂයධාරාව | ||
| සිංහල භාෂාව හා සාහිත්‍ය |
බෞද්ධ ශිෂ්ටාචාරය
|
භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | මාධ්‍ය අධ්‍යනය | සංගීතය |
| නැටුම් |
දේශපාලන විද්‍යාව
|
චිත්‍ර |