අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරොන් වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණය ලෙස මෙම වර්ණය භාවිතා කරයි.