භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Lahugala M.V.

අම්/ලාහුගල මහා විදුහල

ලාහුගල

  • Register
  • Login
Lahugala M.V.

අම්/ලාහුගල මහා විදුහල

ලාහුගල

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පාසල් සංවර්ධන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

පානම්පත්තුවේ සොඳුරු වන ලැහැබකට මායිම්ව පිහිටා ඇති අප පාසලේ අද වන විට ප්‍රදේශයටම ආලෝකයක් වූ කීර්තිමත් විදුබිමක් බවට පත්ව ඇත.වර්ෂ 1927 සැප්තැම්බර් 1 වන දින ලාහුගල ගම්පියසේ පැරණි ලාහුගල නම් ප්‍රදේශයේ එක් ගොඩනැගිල්ලකින් අප පාසල ආරම්භ විය.මෙහි මුල් ගුරුවරයා ලෙස කේ.එම්.මකුලොළුව මහතා පත්වීම් ලද අතර එදින ළමුන් 20 දෙනෙකුගෙන් පාසල ආරම්භ විය.ඉන් අනතුරුව 1957 පෙබරවාරි 15 වන දිනට යෙදෙන සුබ මොහොතින් අප පාසල පිහිටි ස්ථානයේ නව ගොඩනැගිල්ලක් සහ ගුරු නේවාසිකාගාරයකින් යුක්තව ළමුන් 78 දෙනෙකුගෙන් යුතුව මෙම පාසල නැවත නව ස්ථානයක ස්ථාපනය කරන ලදී.එදින ෆ්‍රැන්සිස් අසීසි නැමති විදුහල්පතිවරයෙකු යටතේ පාසල් නැවත ආරම්භ විය.

ඉන් අනතුරුව රජයට අයත් අක්කර 3ක භූමි ප්‍රමාණයක අලුතින් පාසල අරම්භවූ අතර පාසලට මායිම්ව පැවති අක්කර 5ක කුඹුරු ඉඩම් එහි මුල් අයිතිකරුවන් වන කේ.හුදුබණ්ඩා මහතා හා කේ.එම්.අලගරත්න මහතා විසින් පාසලට පරිත්‍යාග කරන ලදී.අනතුරුව පාසල් ක්‍රීඩා පිටිය සදහා රජයේ ඉඩමක් පැවරීමත් සමග වර්තමානය වනවිට අප පාසල අක්කර 11ක භූමි ප්‍රමාණයකින් යුක්ත වේ.
අප පාසල 1991 දී උසස් පෙළ කලා විෂය ධාරාව සදහා නැවත ලියාපදිංචිය ලබාගත් අතර එදින සිට මහා විද්‍යාලයක් බවට පත් විය.එදා සිට අද දක්වා උසස් පෙළ කලා විෂය ධාරාව යටතේ අධ්‍යන කටයුතු සිදුකරනු ලබයි.
දැනට පාසලේ ප්‍රධාන ශාලා ගොඩනැගිල්ල ඇතුලුව පංති කාමර ගොඩනැගිලි 6 කින් ද විද්‍යාගාර දෙකකින් ද ගුරු නේවාසිකාගාර 3කින් ද සමන්විත වේ.ලාහුගල ගම් ප්‍රදේශයේ මහා රුකක් බදුව විරාජමානව බැබළෙමින් පවතී.
අද වගේම හෙටත් අප පාසල ප්‍රදේශයේ දුව දරුවන්ගේ නැණ පහන් දල්වමින් මතු අනාගතය සදහා ගුණ ගරුක පරපුරක් රටට දායාද කිරීමට මග බලා සිටී.

 

ආරම්භ කළ වර්ෂය

1927.09.01

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

20

මුල් ගුරුතුමාගේ නම

කේ.එම්.මකුලොළුව

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

අම්/ලාහුගල මහා විදුහල

වර්ථමාන ආරම්භය

1957.02.15

පාසල පැවැත්වූ ස්ථානය

 පැරණි ලාහුගල 

Lahugala M.V.

අම්/ලාහුගල මහා විදුහල

ලාහුගල

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Main Street Pottuwil,Road,Lahugala

: (+94)712252228

: (+94)632050317

: [email protected]

Supported By

© 2026 Lahugala M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk