පාසලේ දැක්ම
"වෙනස්වන ලෝකයේ අභියෝගයන්ට මුහුණ දිය හැකි යහපත් සමාජයක්."
පාසලේ මෙහෙවර
" අපගේ වටිනා සාරධර්ම පද්ධතියක් සමග ඇසෙන,පෙනෙන,දැනෙන වෙනසකට ගමන් කරන දරු පරපුරක් බිහි කරමු."