සිංහල භාශාව හා සාහිත්‍ය තරගාවලිය-2019 | සමාජ විද්‍යා තරගාවලිය-2019 | සමාජ විද්‍යා තරගාවලිය-2019
සිංහල භාශාව හා සාහිත්‍ය තරගාවලිය - 2019
දෙවැනි ස්ථානය වාචික කියවීම.
පද්‍ය ගායනා තෙවන ස්ථානය
පද්‍ය ගායනා පළවෙනි ස්ථානය
අත් අකුරු දෙවන ස්ථානය
පද්‍ය ගායනා දෙවැනි ස්ථානය
පද්‍ය නිර්මාණ හා අවබෝධය දෙවන ස්ථානය
ගද්‍ය රචනා හා ප්‍රායෝගික ලේඛන පලවන ස්ථානය
භාෂාව භාවිතය හා අවබෝධය පලවෙනි ස්ථානය
අම්පාර අධ්‍යාපන කලාපයේ උක්ත තරඟාවලියේ කෙටිකතා,කෙටි නාට්‍ය, ගී පද රචනයේ පළමු ස්ථානය අම්/ ලාහුගල මහා විද්‍යාලය
සමාජ විද්‍යා තරගාවලිය - 2019
ප්‍රථම ස්ථාන තුනක්,දෙවන ස්ථාන දෙකක් හා තෙවන ස්ථාන දෙකක් ශ්‍රේණි මට්ටමින් අප විද්‍යාලය ලබාගෙන ඇත.
දෙවන බස දෙමළ - 2019
කථික කියවීම් හා භාෂා භාවිතය හා අවබෝධය තරගාවලියේ පලවන,දෙවන ස්ථාන ලබා ගනිමින් පද්‍ය ගායනා ඉසව්වේ ප්‍රථම ස්ථාන දිනූ සිසුන් පළාත් තරඟ සඳහා සුදුසුකම් ලබා ඇත.