අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

අප පාසල පිහිටා ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශට අයත් ලාහුගල ග්‍රාමසේවා වසමේ වන අතර 1C වර්ගයට අයත් මෙය ද්විතීය පාසලක් ලෙස නම් කොට සංවර්ධනය කෙරෙන පාසලකි,දිගු ඉතිහාසයක් ඇති අප විද්‍යාලයේ 06 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුදරුවන් අධයාපනය ලබන අතර දැනට අ.පො.ස(උ:පෙළ) ක්‍රියාත්මක වන්නේ කලා අංශයයි සිසු දරැවන් 281 දෙනෙකු හා ගුරැ භවතුන් 19 දෙනෙකු විද්‍යාලය සතුවන අතර ක්‍රියාකාරි පාසල් ප්‍රජාව විද්‍යාලයට ආලෝකයක්ව ඇත.



